ආයූබෝවන්!
මම උසස් පෙල ආර්ථික විද්යා දේශක,

සංජීව පුෂ්පකුමාර.


උසස් පෙල ආර්ථික විද්යා විෂය හදාරන සිසුන්ට, ප්රායෝගික ඉගැන්වීමේ රටා හරහා මනා ලෙස විෂය සම්බන්ධ දැනුම ලබාදීමට, මගේ වසර 12කට අධික පලපුරුද්ද බෙහෙවින් උපකාරි වනු ඇතැයි මගේ විශ්වාසයයි. රුහුණු විශ්වවිද්යාලයෙන් ලැබුණු පන්නරය, අදටත් මට මගේ ගුරු වෘත්තියෙහි ශක්තිමත් අත්තිවාරමයි.

ආර්ථිකයත් හරියට අපේ ජීවිතය වගේ. කඩා වැටීම් නැගිටීම් වගේම සතුටත් දුකත් එක විදිහට සමබර කරගන්න අපට පුළුවන් වෙන්න ඕනෙ. ඕනම තැනක පය ගහලා සතුට වගේම දුකත්; ආර්ථිකය වගේ බැලන්ස් කරගෙන ජීවිතයේ ඉස්සරහට යන්න අපේ පන්තියේ ළමයින්ට පුළුවන්. පොතේ දැනුමට විතරක් සීමා නොවී, ජීවිතයේ අපට එදිනෙදා මුහුණ පාන්න සිදුවන එක එක අවස්ථාවන් හා ගැටළුවලට විසඳුම් සෙවීමට ආර්ථික විද්යාව යොදාගන්න පුළුවන් විදි ගැනත් ඉගෙන ගන්න, එන්න අපිත් එක්ක.

අපගේ පන්ති පැවැත්වෙන ස්ථාන පහතින් ඔබට දැකගත හැක.


උසස්පෙල ආර්ථික විද්යා විෂයන් ගැන දැනගන්න අවශ්යයයි නම් හෝ අපගේ පන්තියට එක් වෙන්න කැමැත්තක් තියෙනවනන්, ඔබගේ විස්තර පහත සඳහන් කරන්න. ඔබගේ පණිවිඩය ලැබුන විගස, අපි කතා කරමු!


වචන වලට පුළුවනී ඕනම දෙයක් කරන්න. මගේ ලමයින්ගේ මෙන්න මේ වගේ වචන මත, මට පුළුවන් වුනා මේ වනතෙක් ලමයින් 1000කට විතර උසස්පෙළ කඩ ඉම සාර්ථකව නිමා කරන්න උදව් කරන්න. උසස්පෙළට විතරක් සීමා නොවන, අපේ ලමයින් ඉගෙනගන්නා ආර්ථික විද්යා දැනුම, තමන්ගේ අනාගතයටත් උදව් වෙන විදිහේ ප්රායෝගික ඉගැන්වීමේ රටා හරහා අවබෝධ කර දීම;, මගේ වෑයමයි.




වැඩි විස්තර සඳහා අමතන්න: 0771780800 හෝ 0764898666

උසස්පෙල ආර්ථික විද්යා විශයයේ ගැටලුකාරී තැන්, අපි විසඳන විදි ගැන බලන්න අපගේ Youtube චැනලයට එන්න.